#Bhathiya_Arthanayake #Success #Motivationlk #Exellence
තමන්ගේ අගය වැඩි කරගන්නේ කොහොමද කියන කාරණාවෙදි Branding අතිශයින් ම වැදගත් වෙනවා. ලෝකයේ ව්‍යාපාර, සේවාවන්, සහ පුද්ගලයින් තමන්ගේ අගය වැඩි කරගැනීමට භාවිත කරන උපක්‍රම සම්බන්ධයෙන් ඉතාමත් ම කෙටියෙන් අද විඩියෝවෙදි අපි කතා කරනවා. දීර්ඝව කතා කරන්නේ BECOME A BRAND කියන අප්‍රේල් මස තියෙන සැසියෙදි.
මොකක්ද මේ BECOME A BRAND ONLINE SESSION එක කියන්නේ?
අපට ලැබෙන අගය හෝ වටිනාකම ඉබේ ලැබෙන්නක් නොවෙයි. ඒ…
Watch the video here >>
